O/L Math pdf books by topic
ජාතික අධ්යාපන ආයතනය් විසින් ගණිත් කුස්ලතා අඩු මට්ටමක පවතින සිසුන් ඉලක්ක කොට සකසා ඇති "ගණිත්ය පහසුවෙන්" පොත් කට්ටලයේ PDF ඔබට පහත ලින්ක් එක තුලින් ලබාගත හැක. මීට අමතරව ජාතික අධ්යාපන ආයතනය් විසින් ප්‍රකාශිත 10 වසර පුනරීක්ශන ප්‍රශ්න සහ පිලිතුරු අතුලත් පොතද මේ සමග එකතු කර ඇත. o/l maths pdf book bundle පහත තේමා 6 ඔස්සේ ගණිතය පහසුවෙන් පොත් 6 සකස් කර ඇත සන්ක්යා මිනුම් වීජ ගණිතය ජ්යාමිතිය සන්ක්යානය කුලක හා සම්භාවිතාව මෙම ප්‍රකාශන සියල්ල සහ අනෙකුත් විශයන්ට අදාල ප්‍රකාශනද ඔබට ජාතික අධයාපන ආයත්නයේ නිල වෙබ් අඩවියට පත ලින්ක් එක තුලින් පිවිස ලබාගත හැක. NIE O/L maths publications