Angles of same circle segments theorem එකම ඛන්ඩයේ කොණ

එකම ඛන්ඩයේ කොණ ප්‍රමේය වෘත්තයක එකම ඛන්ඩයේ කොණ සමාන වේ Angles in same circle segment are equal පහත කොටසෙහි වෘත්තය මත පිහිටා ඇති ලක්ශ මත ක්ලික් කර චලනය කිරීමෙන්ට් ඉහත දක්වා ඇති ප්‍රමේයහි සදහන් කරුනු ඔබට නිරීක්ශනය කල හැක. ලක්ශ වල පිහිටීම වෙනස් කිරීමේදී කොන වල අගයන් ඊට අනුරුපව යාවත් කාලීන වෙයි. Circle Segments Geometry App Interactive Geometry Theorem Apps cyclic qudrilateral square - වෘත්ත චතුරශ්‍ර ප්‍රමේය නිරීක්ශනය කරන්න. Mid point geometry theorem - මධ්‍ය ලක්ශ ප්‍රමේය ගැන දැනගන්න Triangle geometry app - ත්‍රිකොණ වල ජාමිතික ලක්ශන දැනගන්න Angles of same segment image