Capacity calculations O/L math short notes

 පරිමාව කෙටි සටහන 

මෙම සූත්‍ර කට පාඩම් කිරීමෙන් තොරව පහත අයුරින් පහසුවෙන් මතක තබාගත හැක.

  • ඒකාකාර හරස්කඩක් ඇති ඝන වස්තු - හරස්කඩ ව.ඵ සහ එම හරස්කඩ ඒකාකාරව පවතින දිග අතර ගුණිතය
  • පිරමීඩය හා කේතුව - අදාරකය හරස්කඩ ලෙස සලක ඉහත පරිදිම ගනනය කර 3 න් බෙදන්න
  • ගොලය -  මෙය පමනක් පාඩමින් මතක තියගන්න
G.C.E O/L Maths short note on capacity calculations

parimava short note o/l mathematics

Above short note was created by referring text books for Sri Lankan G.C.E O/L students.

You can try out following questions from G.C.E O/L examination past papers to apply above captured knowledge. its best to do these periodically instead of doing them all at once. That will ensure you improve the ability retrieve information you saved in the past. this is essential for answering in examinations.

G.C.E O/L Math Past paper questions on capacity calculations

 OL ගණිතය පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වල පරිමාව සම්බන්ද ගැටලු. සෑම විභාගයක්දීම පරිමාව සම්බන්ද ගැටලුවක් අ.පො.ස සා.පෙ ගණිත්ය ප්‍රශ්න පත්‍රයේ දෙවනි කොටසෙහි අඩන්ගු වේ

G.C.E O/L Mathematics 2016 past paper questions on capacity

පරිමාව ගණිතය සාමන්‍යපෙළ පසුගිය විභාග ගැටලු 2016

ගණිතය පරිමාව ගැටලු O/L maths past paper questions 2016 capacity

G.C.E O/L Mathematics 2018 past paper questions

පරිමාව ගණිතය සාමන්‍යපෙළ පසුගිය විභාග ගැටලු 2018

ගණිතය පරිමාව ගැටලු 2018 O/L ganithaya past paper

 G.C.E O/L Mathematics 2019 past paper questions on capacity

පරිමාව ගණිතය සාමන්‍යපෙළ පසුගිය විභාග ගැටලු 2019

ගණිතය පරිමාව ගැටලු G.C.E. O/L 2019 past paper capacity question

 G.C.E O/L Mathematics 2020 past paper questions on capacity

පරිමාව ගණිතය සාමන්‍යපෙළ පසුගිය විභාග ගැටලු 2020

G.C.E O/L 2020 past paper question

 G.C.E O/L Mathematics 2021/2022 past paper questions on capacity

පරිමාව ගණිතය සාමන්‍යපෙළ පසුගිය විභාග ගැටලු2021/2022

ගණිතය පරිමාව ගැටලු

 

Comments

Popular posts from this blog

Circles O/L Math Geometry short note

Geometry of triangles O/L Maths short note

Area Caculation O/L Math short note