O/L Maths Geometry lines and angles short note

 රේඛා සහ කොණ කෙටි සටහන

සියලුම ජාමිතිය ගැටලුවලදී බොහො විට මෙම තීර්යක් රෙඛාව මගින් සැදෙන කොන පිලිබද දැනුම් භාවිතා වේ. සරලව මේව ඉන්ග්‍රීසි අකුරු ආශ්‍රයෙන් මතක තබා හැක.

  • X - ප්‍රතිමුඛ කොණ
  • F - අනුරූප් කොණ
  • U - මිත්‍ර කොණ
  • Z - ඒකාන්තර කොණ

 


 O/L Ganithaya jamithiya short note. reka saha kona.

Comments

Popular posts from this blog

OL Geometry Triangles App

Practice Solving Quadratic Equations Interactively

Geometry of triangles O/L Maths short note