OL Ganithaya Geometry Lines and angles App

 ගනිතය ජාමිතිය රේඛා සහ කොණ App

This post contains an applet to demonstrate properties of angles created due to line crossing a set of parallel lines

පහත දැක්වෙන කොටසේහි සමාන්තර රේඛා දේකක් තීර්යක් රේඛාවකින් චෙදනය වීමෙන් සැදෙන කොණ පිලිබදව ඔබට විමර්ශනය කල හැක. එහි දක්වා ඇති ලක්ශ මත ක්ලික් කර එහා මෙහා කල හැකි අතර දකුනු පස ඉහල කොටෙසෙහි කොණ වල අගයන් වෙනස් වන ආකාරය දැක බලා ගත හැක.

ඔබ කවර ආකාරයකට චලනය කලද එකාන්තර කොණ , අනුරුප කොණ සහ ප්‍රතිමුඛ කොණ වල අගයන් සමානව පවතින අයුරින් පමනක් අගයන් වෙනස් වන බව නිරීක්ශනය කරන්න.

එකම වර්නයෙන් පෙන්වන කොණ සමානව පවතින්නේ එවා කුමන වර්ගයට අයත් කොණ නිසාදැයි හදුනාගැනීමට උත්සහ කරන්න.

OL Ganithaya Jamithiya App


O/L Mathematics lines and angles geometry App Image

ganithaya jyamithiya


Related Geometry posts

G.C.E O/L Geometry short note -මෙම ලින්ක් එක මගින් ඔබට රේඛා සහ කොණ පිලිබද කෙටි සටහන ලබාගත හැක.
Triangle geometry app  - මෙම ලින්ක් එක මගින් ඔබට ඉහත පරිදිම විමර්ශනය කල හැකි ත්‍රිකොණ වල ජාමිතික ලක්ශන සහිත ඇප් එකට පිවිසිය හැක.

Comments

Popular posts from this blog

Geometry of triangles O/L Maths short note

Circles O/L Math Geometry short note

O/L Maths Geometry lines and angles short note