Mid point theorem මධ්‍ය ලක්ශ ප්‍රමේය
මධ්‍ය ලක්ශ ප්‍රමේය
ත්‍රිකොණයක පාද දෙකක මධ්‍ය ලක්ශ යා කර අදින රේඛාව ඉතිරි පාදයට සමාන්තර වන අතර දිගින් එම පාදයෙන් හරි අඩක් වේ
පහත දැක්වෙන ඇප් එකෙහි ත්‍රිකොණයේ ලක්ශ මත ක්ලික් කර චලනය කිරීමෙන් පාද වල දිග අතර ප්‍රමේය්හි සම්බන්ධය නියතව පවතින බව නිරීක්ශනය කල හැක. මීට අමතරව රේඛා සමාන්තරව පවතින බව ලම්භක රෙඛා දෙකෙහි දිග සමානව පවතින බව නිරීක්ශනය කිරීමෙන්ට් වටහා ගත හැක. ලම්භක රේඛා දෙකෙහි දිගවල දකුනු පස ඉහලින් දැක්වේ.
Mid point theorem interactive App
Other Geometry Apps
Screenshot of the app
Comments
Post a Comment