Mid point theorem මධ්‍ය ලක්ශ ප්‍රමේය

 මධ්‍ය ලක්ශ ප්‍රමේය

ත්‍රිකොණයක පාද දෙකක මධ්‍ය ලක්ශ යා කර අදින රේඛාව ඉතිරි පාදයට සමාන්තර වන අතර දිගින් එම පාදයෙන් හරි අඩක් වේ 

පහත දැක්වෙන ඇප් එකෙහි ත්‍රිකොණයේ ලක්ශ මත ක්ලික් කර චලනය කිරීමෙන් පාද වල දිග අතර ප්‍රමේය්හි සම්බන්ධය නියතව පවතින බව නිරීක්ශනය කල හැක. මීට අමතරව රේඛා සමාන්තරව පවතින බව ලම්භක රෙඛා දෙකෙහි දිග සමානව පවතින බව නිරීක්ශනය කිරීමෙන්ට් වටහා ගත හැක. ලම්භක රේඛා දෙකෙහි දිගවල දකුනු පස ඉහලින් දැක්වේ.

Mid point theorem interactive App


Other Geometry Apps

Lines and angles app

Triangle geometry app

 Screenshot of the app

mid poin theorem

 

Comments

Popular posts from this blog

Circles O/L Math Geometry short note

Practice Solving Quadratic Equations Interactively

Surface area of 3D shapes OL Ganithaya පෘශ්ඨ වර්ගඵලය past paper questions