Posts

Practice Solving Quadratic Equations Interactively

Image
Interactive Quadratic equation solving You can use this app to practice solving quadratic equation. You can generate new question and view the solutions using buttons provided in activity section. Step by step solution would be shown with an time interval of 1 second for each solution step. Interactive Algebra Practice App Interactive Mathematics practice app Image

Angles of same circle segments theorem එකම ඛන්ඩයේ කොණ

Image
 එකම ඛන්ඩයේ කොණ ප්‍රමේය වෘත්තයක එකම ඛන්ඩයේ කොණ සමාන වේ Angles in same circle segment are equal පහත කොටසෙහි වෘත්තය මත පිහිටා ඇති ලක්ශ මත ක්ලික් කර චලනය කිරීමෙන්ට් ඉහත දක්වා ඇති ප්‍රමේයහි සදහන් කරුනු ඔබට නිරීක්ශනය කල හැක. ලක්ශ වල පිහිටීම වෙනස් කිරීමේදී කොන වල අගයන් ඊට අනුරුපව යාවත් කාලීන වෙයි. Circle Segments Geometry App   Interactive Geometry Theorem Apps   cyclic qudrilateral square - වෘත්ත චතුරශ්‍ර ප්‍රමේය නිරීක්ශනය කරන්න. Mid point geometry theorem - මධ්‍ය ලක්ශ ප්‍රමේය ගැන දැනගන්න Triangle geometry app - ත්‍රිකොණ වල ජාමිතික ලක්ශන දැනගන්න Angles of same segment image 

Cyclic Quadrilateral theoram වෘත්ත චතුරශ්‍ර ප්‍රමේය

Image
වෘත්ත චතුරශ්‍ර ප්‍රමේය  වෘත්ත චතුරශ්‍රයක සම්මුඛ කොණ වල එකතුව අන්ශක 180 කි  sum of opposite angles of cyclic quadrilateral  is 180 වෘත්ත චතුරශ්‍රයේ ශීර්ශ මත ක්ලික් කර චලනය කරමින් ප්‍රමේයහි සදහන් කරුනු වල සත්ය තාව විමර්ශනය කර බලන්න. වෘත්ත චතුරශ්‍රයේ ශීර්ශ මත ක්ලික් කර චලනය කරමින් ප්‍රමේයහි සදහන් කරුනු වල සත්ය තාව විමර්ශනය කර බලන්න. මෙහි එකම වර්නයෙන් සම්මුඛ කොණ වර්න කර ඇත. කොණයෙහි අන්ශක ගනන ශීර්ශ චලනය කරන විට යාවත්කාලිනව පෙන්වයි.  Cyclic quadrilateral theorem interactive app   Interactive Geometry apps පහත සදන් ලින්ක් තුලින් ජාමිතික ප්‍රමේයන්ට අදාල අනෙකුත් ඇප් වලට පිවිසිය හැක Mid point theoram  app Triangle geometry app Lines and angles interactive geometry app   Cyclic Quadrilateral Geometry app screen capture    

Mid point theorem මධ්‍ය ලක්ශ ප්‍රමේය

Image
 මධ්‍ය ලක්ශ ප්‍රමේය ත්‍රිකොණයක පාද දෙකක මධ්‍ය ලක්ශ යා කර අදින රේඛාව ඉතිරි පාදයට සමාන්තර වන අතර දිගින් එම පාදයෙන් හරි අඩක් වේ  පහත දැක්වෙන ඇප් එකෙහි ත්‍රිකොණයේ ලක්ශ මත ක්ලික් කර චලනය කිරීමෙන් පාද වල දිග අතර ප්‍රමේය්හි සම්බන්ධය නියතව පවතින බව නිරීක්ශනය කල හැක. මීට අමතරව රේඛා සමාන්තරව පවතින බව ලම්භක රෙඛා දෙකෙහි දිග සමානව පවතින බව නිරීක්ශනය කිරීමෙන්ට් වටහා ගත හැක. ලම්භක රේඛා දෙකෙහි දිගවල දකුනු පස ඉහලින් දැක්වේ. Mid point theorem interactive App Other Geometry Apps Lines and angles app Triangle geometry app  Screenshot of the app  

OL Ganithaya Geometry Lines and angles App

Image
 ගනිතය ජාමිතිය රේඛා සහ කොණ App This post contains an applet to demonstrate properties of angles created due to line crossing a set of parallel lines පහත දැක්වෙන කොටසේහි සමාන්තර රේඛා දේකක් තීර්යක් රේඛාවකින් චෙදනය වීමෙන් සැදෙන කොණ පිලිබදව ඔබට විමර්ශනය කල හැක. එහි දක්වා ඇති ලක්ශ මත ක්ලික් කර එහා මෙහා කල හැකි අතර දකුනු පස ඉහල කොටෙසෙහි කොණ වල අගයන් වෙනස් වන ආකාරය දැක බලා ගත හැක. ඔබ කවර ආකාරයකට චලනය කලද එකාන්තර කොණ , අනුරුප කොණ සහ ප්‍රතිමුඛ කොණ වල අගයන් සමානව පවතින අයුරින් පමනක් අගයන් වෙනස් වන බව නිරීක්ශනය කරන්න. එකම වර්නයෙන් පෙන්වන කොණ සමානව පවතින්නේ එවා කුමන වර්ගයට අයත් කොණ නිසාදැයි හදුනාගැනීමට උත්සහ කරන්න. OL Ganithaya Jamithiya App O/L Mathematics lines and angles geometry App Image Related Geometry posts G.C.E O/L Geometry short note -මෙම ලින්ක් එක මගින් ඔබට රේඛා සහ කොණ පිලිබද කෙටි සටහන ලබාගත හැක. Triangle geometry app   - මෙම ලින්ක් එක මගින් ඔබට ඉහත පරිදිම විමර්ශනය කල හැකි ත්‍රිකොණ වල ජාමිතික ලක්ශන සහිත ඇප් එකට පිවිසිය හැක.

OL Geometry Triangles App

Image
 ජාමිතිය ත්‍රිකොණ වල කොණ App This app demonstrates different properties of angles of a triangle. Click the button to start animation. Ganithaya jamithiya App ත්‍රිකොණ ජාමිතිය කෙටි සටහන සහ පසුගිය විභාග ප්‍රශ්න

Surface area of 3D shapes OL Ganithaya පෘශ්ඨ වර්ගඵලය past paper questions

Image
Surface area of 3D shapes OL Maths exam past paper questions OL ganithaya 2016 wargapalaya question  ගණිතය ඝණ වස්තු වල පෘශ්ඨ වර්ගපලය ගැටලු අ.පො.ස සා.පෙ 2016   OL ganithaya 2018 wargapalaya question  ගණිතය ඝණ වස්තු වල පෘශ්ඨ වර්ගපලය ගැටලු අ.පො.ස සා.පෙ 2018    OL ganithaya 2019 wargapalaya question  ගණිතය ඝණ වස්තු වල පෘශ්ඨ වර්ගපලය ගැටලු අ.පො.ස සා.පෙ 2019    OL ganithaya 2020 wargapalaya question   ගණිතය ඝණ වස්තු වල පෘශ්ඨ වර්ගපලය ගැටලු අ.පො.ස සා.පෙ 2020    OL ganithaya 2021/2022 wargapalaya question  ගණිතය ඝණ වස්තු වල පෘශ්ඨ වර්ගපලය ගැටලු අ.පො.ස සා.පෙ 2016