Cyclic Quadrilateral theoram වෘත්ත චතුරශ්‍ර ප්‍රමේය

වෘත්ත චතුරශ්‍ර ප්‍රමේය 

වෘත්ත චතුරශ්‍රයක සම්මුඛ කොණ වල එකතුව අන්ශක 180 කි 

sum of opposite angles of cyclic quadrilateral  is 180

වෘත්ත චතුරශ්‍රයේ ශීර්ශ මත ක්ලික් කර චලනය කරමින් ප්‍රමේයහි සදහන් කරුනු වල සත්ය තාව විමර්ශනය කර බලන්න. වෘත්ත චතුරශ්‍රයේ ශීර්ශ මත ක්ලික් කර චලනය කරමින් ප්‍රමේයහි සදහන් කරුනු වල සත්ය තාව විමර්ශනය කර බලන්න. මෙහි එකම වර්නයෙන් සම්මුඛ කොණ වර්න කර ඇත. කොණයෙහි අන්ශක ගනන ශීර්ශ චලනය කරන විට යාවත්කාලිනව පෙන්වයි.

 Cyclic quadrilateral theorem interactive app

 

Interactive Geometry apps

පහත සදන් ලින්ක් තුලින් ජාමිතික ප්‍රමේයන්ට අදාල අනෙකුත් ඇප් වලට පිවිසිය හැක

Mid point theoram  app

Triangle geometry app

Lines and angles interactive geometry app 

 Cyclic Quadrilateral Geometry app screen capture

g.c.e. ol ganithaya jamithiya app

 

 

Comments

Popular posts from this blog

Geometry of triangles O/L Maths short note

Circles O/L Math Geometry short note

O/L Maths Geometry lines and angles short note